Mandire Hade
Song by Dulan ARX and Sanjula Himala
හිත වෑහී යාවී ආලෙන්
ම්ම් හිත වෑහී යාවී දැන් කල් නෑරී හීනේ ආදෙන් මේ හීනේ ඈ වේවි නම්මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන ආ මා නිම් නොවේ හැඟුම් ඔයා නිසා මාඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්නේ පිස්සෙක් පුර පෝයත් අමාවකයි මට ඔයා නාව දාට හිස්නෙChritharapata Darshana Wage
අපි දෙන්නා මැවී දිස්වෙයි හිඳවන්න බෑ හිත සිහියක Ow Eka Thama Prashneනැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත මිතුරු කමට එහා ගිය කැමැත්ත මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත ඔව් ගන්නම් කාලේ පස්සට ආයේම යන්නම් මං අපේ අවසන් වර හමුව දාට මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයමමංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන ආ මා නිම් නොවේ හැඟුම් ඔයා නිසා මාදුර පාවී යා නම් මාගෙන්
ම්ම් හිත පෑරී යාවී දැන් මල් වාරේ ආයේ ආදෙන් මේ හීනේ ඈගේම දැන්මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන ආ මා නිම් නොවේ හැඟුම් ඔයා නිසා මාමංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන ආ මා නිම් නොවේ හැඟුම් ඔයා න