Mandire Hade Song by Dulan ARX and Sanjula Himala

Mandire Hade
Song by Dulan ARX and Sanjula Himala
හිත වෑහී යාවී ආලෙන්ම්ම් හිත වෑහී යාවී දැන්කල් නෑරී හීනේ ආදෙන්මේ හීනේ ඈ වේවි නම්
මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
ඒයි කෙල්ලේඅද මං හොඳ සිහියෙන් ඔව්නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්පුර පෝයත් අමාවකයි මටඔයා නාව දාට හිස්නෙ
Chritharapata Darshana Wageඅපි දෙන්නා මැවී දිස්වෙයිහිඳවන්න බෑ හිත සිහියකOw Eka Thama Prashne
නැහැ විනිශ්චයපෙම සුන්දරම වැරැද්දනරක බඹරෙක් මං ඔයා මල් කිනිත්තමිතුරු කමට එහා ගිය කැමැත්තමොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්තඔව් ගන්නම් කාලේ පස්සට ආයේමයන්නම් මං අපේ අවසන් වර හමුව දාටමේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරමකියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
දුර පාවී යා නම් මාගෙන්ම්ම් හිත පෑරී යාවී දැන්මල් වාරේ ආයේ ආදෙන්මේ හීනේ ඈගේම දැන්
මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
මංදිරේ හදේ ඔයා තියාලාමං හිඳිම් ලඳේ දෙනෙත් අයාලාදෙව් ලොවේ සරා සොයාන ආ මානිම් නොවේ හැඟුම් ඔයා න

Leave a Comment

https://fas.st/t/YspkcwmZ https://www.monetizemore.com/?ref=mzy3zjm